Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සන්ථව කාව්‍ය රත්නාවලී 04 - ජාතික තොටිල්ල

සන්ථව කාව්‍ය රත්නාවලී 04 - ජාතික තොටිල්ල

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

මුනි සිරිපා සිඹිමින් නේ

සමනොළ ගිරි පෙදෙසින් නේ

මඳ සුළඟයි මේ එන් නේ

මගේ පුතා නිදියන් නේ

 

උස් තැන් දැක හැකිලෙන් නේ

මිටි තැන් දැක පුප්පන් නේ

නිවටුන් බව සිතමින් නේ

මගේ පුතා ලොකු වෙන් නේ

 

Details
ISBN
9789550980666
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සන්ථව කාව්‍ය රත්නාවලී 04 - ජාතික තොටිල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.