Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ඇස්. මහින්ද - කව් මුතු - හතරවැනි ප්‍රමාණය

ඇස්. මහින්ද - කව් මුතු - හතරවැනි ප්‍රමාණය

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

සිංහලයේ අසහාය කවියකුව සිටි ඇස්. මහින්ද මාහිමියන් විසින් ළමයින් උදෙසා, පාසල්වල භාවිතය පිණිස ලියන ලද කාව්‍ය සංග්‍රහ විශාල සංඛ්‍යාවක් වෙයි. ඒ කාව්‍ය සංග්‍රහ අතර, දැනට අභාවිතව ඇති "කව් මුතු" හතරවැනි ප්‍රමාණයේ පොත මෙපරිදි සංස්කරණය කොට ඉදිරිපත් කෙරෙන්නේ, වර්තමාන සිසු පරපුරට පූර්වයෙන් සිටි පරම්පරා කිහිපයක් විසින් පාසල් පොතක් හැටියට මහත් ආදරයෙන් පරිශීලනය කරන ලද එකී කාව්‍ය සංග්‍රහය මෙසමයටද අදාළ බැවිනි.

මෙම මහාර්ඝ සාහිත්‍ය ධනය වර්තමාන සිසු පරපුරට දායාද කරදීම ගුරු දෙමාපියන්ගේ විශේෂ වගකීමක් බැවි අවධාරණය කරනු කැමැත්තෙමු.

ISBN
9789556809800
පිටු ගණන (Pages)
36
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇස්. මහින්ද - කව් මුතු - හතරවැනි ප්‍රමාණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.