Back to Top
සුදු දෙව් දූ
Special Price
රු. 405.00
Regular Price
රු. 450.00
In stock
SKU
sudu-dew-du-shamal-de-silva-godage
විශ්ව සාහිත්‍යයේ රසවත් නිර්මාණ කිහිපයක පරිවර්තනයෙන්
සැදුණු කෘතියකි "සුදු දෙව් දූ" ලෝකයේ විවිධ රටවල, ඒ ඒ
භාෂා වලින් ප්‍රචලිත වුණු කෙටි කතා දහයක් මීට ඇතුළත් වේ.
මෙතෙක් ඔබ සිංහලෙන් රස නොවිඳි අප්‍රිකානු සහ ඇමරිකානු
සම්භාව්‍ය සාහිත්‍යයේ කෙටිකතා මෙන් ම නොබෙල් සාම
ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලූයිජි පිරැන්ඩලෝ, යසුනරි කවබතා,
තෝමස් මෑන් ආදීන්ගේ නිර්මාණයන් ද මීට ඇතුළත් වේ.
ලෝක සාහිත්‍ය ගැන උනන්දුවක් ඇති පාඨකයින්ට මෙන් ම ඒ ගැන
ඉගෙනුම් කරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනවත් පොතක් වේ.