සුදු දෙව් දූ
About this book
විශ්ව සාහිත්‍යයේ රසවත් නිර්මාණ කිහිපයක පරිවර්තනයෙන්
සැදුණු කෘතියකි "සුදු දෙව් දූ" ලෝකයේ විවිධ රටවල, ඒ ඒ
භාෂා වලින් ප්‍රචලිත වුණු කෙටි කතා දහයක් මීට ඇතුළත් වේ.
මෙතෙක් ඔබ සිංහලෙන් රස නොවිඳි අප්‍රිකානු සහ ඇමරිකානු
සම්භාව්‍ය සාහිත්‍යයේ කෙටිකතා මෙන් ම නොබෙල් සාම
ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලූයිජි පිරැන්ඩලෝ, යසුනරි කවබතා,
තෝමස් මෑන් ආදීන්ගේ නිර්මාණයන් ද මීට ඇතුළත් වේ.
ලෝක සාහිත්‍ය ගැන උනන්දුවක් ඇති පාඨකයින්ට මෙන් ම ඒ ගැන
ඉගෙනුම් කරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනවත් පොතක් වේ.

Details
ISBN
9786240014991
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review