Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉසබෙලාව

ඉසබෙලාව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තොරතුරු තාක්‍ෂණවේදියකු වුණු මනීෂ රත්නායක සහ නිරූපණ ශිල්පිනියක වුණු පේසීමා රසල් වටා නිව්යෝර්ක් පුරවරය පසුබිම් කරගෙන ලියැවුණු “ඉසබෙලාව” විවිධ මානයන් ඔස්සේ දිගහැරෙන නවකතාවකි. හුදු ප්‍රේම කතාවකින් ඔබ්බට යමින් මිනිස් සන්තානයන් හී මුල් බැසගත් සිතුම්, ගැළපීම් නොගැළපීම්, අනුකම්පාවන් ද්වේශයන් වශයෙන් ඔවුනොවුන්ගේ සබැඳියාවන් තුළ දී ජීවිතයට කරන බලපැවැත්ම මේ කතා පුවත තුළින් විවරණය වෙයි. පවතින දේශපාලන ව්‍යුහයන් සහ පරිපාලන අධිකාරීන් පොදු මිනිස් වර්ගයා වෙත බලපවත්වමින් ඔවුන්ගේ ජීවන පැවැත්ම කෙරෙහි ඇති කරවන පීඩාවන් මෙන්ම ඔවුන් ඒවාට මුහුණදෙමින් කරන අරගලයන් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් කෙරෙයි. ඒ අනුව "ඉසබෙලාව” වත්මන් සමාජ පරපුරේ එක් හරස්කඩක් ලෙස දැකිය හැකිය.

ISBN
9789553134288
පිටු ගණන (Pages)
350
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉසබෙලාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.