Back to Top
මගේ මනමාලයා
Special Price
රු. 891.00
Regular Price
රු. 990.00
In stock
SKU
mage-manamalaya-ishka-ikram-kathru
"එයා මට ආදරේ නැති වුණාට මං එයාට ආදරෙයිනෙ…
එයාව කවදාවත් මගෙන් ඈත් කරන්නෙපා..
මොකද දැන් මට එයා නැති ජීවිතයක් ගැන හිතන්න අමාරුයි..
ඒ වගේම අපි දෙන්නා අතරට වෙන කෙනෙක්ට එන්න දෙන්නෙපා..
මට ඒක නම් දරාගන්න බැරිවෙයි....”
කෙල්ල ඇස් දෙක පියාගෙන ප්‍රාර්ථනා කළේ,
තමන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන පිරිමියා වෙනුවෙන්.