Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මගේ මනමාලයා

මගේ මනමාලයා

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

"එයා මට ආදරේ නැති වුණාට මං එයාට ආදරෙයිනෙ…

එයාව කවදාවත් මගෙන් ඈත් කරන්නෙපා..

මොකද දැන් මට එයා නැති ජීවිතයක් ගැන හිතන්න අමාරුයි..

ඒ වගේම අපි දෙන්නා අතරට වෙන කෙනෙක්ට එන්න දෙන්නෙපා..

මට ඒක නම් දරාගන්න බැරිවෙයි....”

කෙල්ල ඇස් දෙක පියාගෙන ප්‍රාර්ථනා කළේ,

තමන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන පිරිමියා වෙනුවෙන්.

ISBN
9786249862807
පිටු ගණන (Pages)
356
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
  1. Mage Manamalaya
    ලස්සන කතාවක්. පිටුවෙන් පිටුවට කුතුහලයයි, ආදරයයි පිරිලා. මේ වගේම තවත් ආදරණීය කතාවක් පිරුණු පොතක් එළි දක්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    ❤❤❤❤❤
    Faree ·
  2. Mage Manamalaya
    Best story ever I've read. ❤????
    Shanu ·
Write a review

You're reviewing: මගේ මනමාලයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.