Back to Top
ශ්‍රී ලංකාවේ ජාතික සංකේත
Special Price
රු. 202.50
Regular Price
රු. 225.00
Out of stock
SKU
sri-lankawe-jathika-sanketha-k-d-g-wimalarathna-sarasavi
ශ්‍රී ලංකාවේ ජාතික සංකේත නමින් වූ මෙම කෘතිය එළි දක්වන්නේ කරුණු කිහිපයක් මුල්කොට ගෙනය. පාසැල් සිසුනටද, උසස් අධ්‍යාපනය හදාරනු ලබන අයටද, ගුරු වෘත්තිකයන්ටද, අනෙකුත් සියළු පාඨකයින්ට ද මෙම ග්‍රන්ථය මඟින් ශ්‍රී ලංකාවේ ජාතික සංකේත පිළිබඳව සම්පූර්ණ වූත්, සත්‍ය වූත්, ශාස්ත්‍රීය වූත්, යථානුරූපී වූත් අවබෝධයක් ලැබෙනු ඇත. උක්ත මාතෘකාව හා බැඳුණු නීතිමය තත්වයන් හා ඉතිහාසමය කරුණු ඉතා රසවත් හා වටිනාකමකින් යුක්ත වේ.