ශ්‍රී ලංකාවේ ජාතික සංකේත
About this book
ශ්‍රී ලංකාවේ ජාතික සංකේත නමින් වූ මෙම කෘතිය එළි දක්වන්නේ කරුණු කිහිපයක් මුල්කොට ගෙනය. පාසැල් සිසුනටද, උසස් අධ්‍යාපනය හදාරනු ලබන අයටද, ගුරු වෘත්තිකයන්ටද, අනෙකුත් සියළු පාඨකයින්ට ද මෙම ග්‍රන්ථය මඟින් ශ්‍රී ලංකාවේ ජාතික සංකේත පිළිබඳව සම්පූර්ණ වූත්, සත්‍ය වූත්, ශාස්ත්‍රීය වූත්, යථානුරූපී වූත් අවබෝධයක් ලැබෙනු ඇත. උක්ත මාතෘකාව හා බැඳුණු නීතිමය තත්වයන් හා ඉතිහාසමය කරුණු ඉතා රසවත් හා වටිනාකමකින් යුක්ත වේ.
Details
ISBN
9789553101181
පිටු ගණන (Pages)
56
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review