වර්ග තර්ක ශාස්ත්‍රය
කැනීෂියස් පලිහවඩන පේරාදෙණිය සරසවියේ ගෞරව උපාධිධරයෙකි. පශ්චාත් උපාධිධරයෙකි. මහාචාර්ය කේ.එන්. ජයතිලක හා ආර්. ඩී. ගුණරත්න වැනි අග්‍රගන්‍ය ප්‍රාඥයන් ඇසුරින් විෂය උගෙන ඇත. ගුරුවරයෙකු, කථිකාචාර්ය වරයෙකු විෂය සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඇත. වසර 50කට ආසන්න කාලයක් විෂය පිළිබඳ අධ්‍යයන කටයුතු වල නිරතව ඇත. ප්‍රධාන පරීක්ෂකවරයෙකු ලෙසද 2010, 1987, 1973 තර්ක ශාස්ත්‍රය නව විෂය නිර්දේශය සැකසීමේ කමිටුවල ද සේවය කර ඇත. විෂයට අදාළව ග්‍රන්ථ විස්සක් පමණ රචනා කර ඇත. දහස් සංඛ්‍යාත සිසු දරුවන්ට විෂය උගන්වා ඇත. ඔහුගේ විද්‍යාත්මක ක්‍රමය ග්‍රන්ථයත් තර්ක ශාස්ත්‍රය ග්‍රන්ථයත් ගුරුවරුන් හා සිසුන් අතර ඉමහත් ප්‍රසාදයට පාත්‍ර වී ඇත.
විවිධ විෂයන්ට අදාලව ග්‍රන්ථ හතලිහක් පමණ ප්‍රකාශයට පත්කර ඇත. මෙම ග්‍රන්ථය උසස් පෙළ සිසුනට මෙන්ම සරසවි සිසුන්ටත් ගුරුභවතුන්ටත් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.