අකාලිකා

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
akalika-damith-kethaka-Vidarshana

"අකාලිකා" දමිත් කේතකගේ පළමු කෙටිකතා සංග්‍රහයය. තේමාත්මක වශයෙන් නව ඉම් ස්පර්ශ කරනා මෙම කෙටිකතා එකතුවේ බොහෝ කෙටිකතා ලාංකේය කෙටිකතා රසිකයා මෙතෙක් බහුලව අත් නොවිඳි වින්දන තලයන් වෙත රැගෙන යයි.

Back to Top