අකාලිකා
About this book
"අකාලිකා" දමිත් කේතකගේ පළමු කෙටිකතා සංග්‍රහයය. තේමාත්මක වශයෙන් නව ඉම් ස්පර්ශ කරනා මෙම කෙටිකතා එකතුවේ බොහෝ කෙටිකතා ලාංකේය කෙටිකතා රසිකයා මෙතෙක් බහුලව අත් නොවිඳි වින්දන තලයන් වෙත රැගෙන යයි.
Details
ISBN
9786245546244
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review