තවත් එක කතාවක්
About this book
ගින්නෙන් හළුවී
ගින්නට පෙම් කළ
ඔබ හදවත එළියෙන් දිලුනා
ලැව් ගින්නෙන් දැල්වුනු
ඉටි සිල ඔබ
තව දෙහදක් දල්වා නිවුණා
බිඳුනු සරාවකි
හෝරාවෙහි මුත්
ගතවන කාලය නිම සොයනා
බිම්ගෙයි කළුවර
එළිය දකින්නෙමි
උමගෙහි කෙළවර හමුනොවනා
ජීවන රඟ මඬලේ
අපි යමු එමු
සසර පුරාවට නිම නොහෙනා.
ලේඛක
වෛද්‍ය සුසිත රුවන්
Details
ISBN
9789556564488
පිටු ගණන (Pages)
104
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review