Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අමුතු කුරුල්ලා

අමුතු කුරුල්ලා

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

“කුරුල්ලෝ කොතෙකුත් ඇති. අමුතු කුරුල්ලෝ එසේ නොවෙති. හිටිවන්ගියේ කඩා පාත් වූ අමුතු කුරුල්ලා නගරදොර කැළඹුවේ ය. චෞරයෝ ද, පොදු දේපළ පැහැරගත්තෝ ද කැළඹුණ හ. එයින් පොදු ජනයාට අවැඩක් නොවී ය…”

ගුණසේකර ගුණසෝම ජනශ්‍රැතිවේදියෙකි. නවකතාකරුවෙකි. එයට සමාජ හරසර සම්මාන ලද්දෙකි. හිටිවන්ගියේ ගුණසෝම කෙටිකතාකරුවෙකු වී සිටියි. එයින් ගුණසෝම නම් බුහුටි කෙටිකතාකරුවාගේ අමුතු ලේඛන ගති අපට දැක ගත හැකි වෙති. ජනශ්‍රැති කුරුල්ලාට වඩා කෙටිකතා අමුතු කුරුල්ලා ගුණසෝම ද පාඨකයා ද අමුතු කර ඇත. මේ අමුතු කුරුල්ලා, කෙටිකතා සංග්‍රහය ඔබ මනසෙහි දිගු කලක් සැරිසරණ බව සැබවි.

- ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත.

ISBN
9789556564525
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
අමුතු කුරුල්ලා
This book අමුතු කුරුල්ලා ගුණසේකර ගුණසෝම
රු. 297.50 රු. 350.00
කිතුල හා පැණිහකුරු ගුණසේකර ගුණසෝම
රු. 765.00 රු. 900.00
2 books selected
රු. 1,062.50 රු. 1,250.00
Save රු. 187.50 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අමුතු කුරුල්ලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.