Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සොබා
About this book

දැනට ලේඛනයෙහි යෙදෙන ශූරතම ප්‍රබන්ධකරුවන්ගේ ගණන මිනිස් අතක ඇඟිලිවලින් ගැන්න හැකිය. ඉන් ඇඟිල්ලක් ජයතිලක කම්මැල්ලවීරට අනිවාර්යයෙන්ම වෙන් වේ. අසූව දශක දෙක "අපේ දෙදශකය" ලෙස ගතහොත්, ඒ යුගයේ ශූරතම ප්‍රබන්ධකරුවන්ගේ ගණන එක් මිනිස් මුහුණක ඇස් වලින් ගැන්න හැකිය. ඉන් එක් ඇසක් ජයතිලක කම්මැල්ලවීර බව උණුසුම් හදවතින් ලියා තබමි.

ලියනගේ අමරකීර්ති

ISBN
9556522786
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සොබා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.