රංගනා
About this book
''මමයි මේ මනුස්සයගෙ ජීවිතය මේ උගුලට අසු කළේ. ගෑනු ආශ්‍රයක් පිළිබඳ තැකීමක් නැති ව තනිකඩ ජීවිතයක් ගත කරමින් හිටපු මේ මනුස්සය පොළඹව ගත්තෙ මමයි. ඒ මම පිස්සුවෙන් හිටපු කාලෙ උණත් ඒක සිද්ද වුණේ තනිකර ම මගේ උවමනාවට. මම එදා එහෙම හැසිරුණේ නැත්නම් ජයන්ත තව ම තනිකඩයෙක් වෙන්න තිබුණා. මම ජයන්තව දාල ආවට පස්සෙ ඒ අවුරුදු හතරෙ ගතකරපු ලිංගික ජීවිතේ අඩුව එයාට දැනෙන්ඩ පටන් ගන්ඩ ඇති.''
Details
ISBN
9786245664788
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review