භාවාත්මක ආත්මභාෂණය

Special Price රු. 560.00 Regular Price රු. 700.00
In stock
SKU
bhawathmaka-athmabhashanaya-sunanda-susara

Upon my darling's starry eyes
I plied my riming trade
Upon my darling's cherry lips
An epigram I made
My darling has a blooming cheek
I penned a song upon it
And if she'd only had a heart
Her heart had had a sonnet.


 


මා ප්‍රියාවගේ තාරකා දෑස් මත
මම මගේ ඇස් බමවා
කළෙමි විපරම්
මා ප්‍රියාවගේ මිහිරි ආදර මත
ලියුවෙමි හසුනක් මම්
මා ප්‍රියාව සතුව ඇති පොපියන දෙකොපුල්
ලියුවෙමි ගීයක් ඒ මත මම්
එහෙත් ඇයට තිබිණි නම් හදවතක්
එහි ලියැවී තිබෙනු ඇත භාව ගීතයක්

Back to Top