Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / භාවාත්මක ආත්මභාෂණය

භාවාත්මක ආත්මභාෂණය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

Upon my darling's starry eyes
I plied my riming trade
Upon my darling's cherry lips
An epigram I made
My darling has a blooming cheek
I penned a song upon it
And if she'd only had a heart
Her heart had had a sonnet.


 


මා ප්‍රියාවගේ තාරකා දෑස් මත
මම මගේ ඇස් බමවා
කළෙමි විපරම්
මා ප්‍රියාවගේ මිහිරි ආදර මත
ලියුවෙමි හසුනක් මම්
මා ප්‍රියාව සතුව ඇති පොපියන දෙකොපුල්
ලියුවෙමි ගීයක් ඒ මත මම්
එහෙත් ඇයට තිබිණි නම් හදවතක්
එහි ලියැවී තිබෙනු ඇත භාව ගීතයක්

ISBN
9786242040493
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භාවාත්මක ආත්මභාෂණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.