Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ප්‍රේමයේ සල්පිළේදී

ප්‍රේමයේ සල්පිළේදී

About this book

ශෝකයේ මුල්ලක අඳුරු රෑ කාල හා රැඳෙන්නෙමි
මා රහසේ තුටු වනුයේ එතැන ය.
ඇගේ අවතාරය මා දෑස වසා ලයි
මට ම මාදැක ගනු නොහැකි විලසින්
රැයේ මගේ කලණ මිතුරිය අවතාරය වන බැවිනි ඒ.
මගේ කනස්සල්ලෙන් ඇය කනස්සලු නොවිය යුතු ය
මගේ හදින් මා සැක කළේ මේ දැය ම ය.
ඇගේ පෙම වෙනුවෙන් ඇතැම් විට මියෙනු ඇත මා,
ඇතැම් විට මා එය උදෙසා ම යළි දිවිගෙවනු ඇත.
මෙලෙසිනි මදිවි ගත වනුයේ.
මේ මගේ සදාතන දිවිය බැවින්
ඔබ දෙ පා අසල මියෙන්නට
අවසරය දුන මැනැවි මට!
“මේ මට නොමිලයේ ලැබුණු වහලා ය”
එසේ කියවනවා හැර කුස්රෝ ඔබ ලවා
අන් වියදමක් නම් නො කරවයි!

Details
ISBN
978955664457
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රේමයේ සල්පිළේදී

Reviews are published once a member of our team has read them.