Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රංගකලා සංකථනය

රංගකලා සංකථනය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වර්ෂ 1898 පෙබරවාරි මස 10 වැනි දින අවුස්බුර්ග්හි දී උපත ලැබුවේ ය. ඔහු නාට්‍ය රචකයකු ලෙස පරිණතභාවයට පත් වන්නේ කැලැඹුණු ස්වභාවයෙන් යුක්ත වූ එක්දහස් නවසිය විසි ගණන් වල දී හා තිස් ගණන්වල මුල් කාලයෙහි දී ය. ඔහු The Three- penny Opera, The Mother හා Saint Joan of the Stockyards වැනි නාට්‍ය මේ යුගයෙහි නිර්මාණය කළේය. වර්ෂ 1933 දී හිට්ලර් ගේ සම්ප්‍රාප්තිය සමග ඔහු ජර්මනිය හැර දමා ඇමරිකාවට සංක්‍රමණය වූ අතර වර්ෂ 1947 දක්වා එහිවාසය කළේ ය. ඔහු The Life of Galileo, Mother Courage, The Caucasian Chalk Circle හා Puntila වැනි නාට්‍ය රචනාකළේ මේ කාල පරිච්ඡේදය තුළ දී ය. වර්ෂ 1947 දී පෙරළා යුරෝපයට පැමිණි ඔහු Berliner Ensemble නම් වූ තම නාට්‍ය පර්ෂදයපිහිටුවා ගත්තේ ය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට වර්ෂ 1956 ගෝස්තු මස 14 වැනි දින බර්ලිනයෙහි දී මිය පරලොව ගියේය.

"...මගේ නීති රීති යොදා ගන්න පුළුවන් වෙන්නෙ, ප්‍රතිවිරෝධී ආත්මයක් අත් කර ගත්, නිශ්චය පිළිබඳ ස්වාධීනකමක් ඇති, සමාජීයපරිකල්පනයක් ඇති ප්‍රේක්ෂකයන් අතර ටින ප්‍රගතිශීලී කොටස් සමඟ සම්බන්ධකම් ඇති මිනිසුන්ට පමණයි — එයින් අදහස් රන්නෙප්‍රගතිශීලීන් වන හොඳින් සිහිබුද්ධිය තිබෙන, චින්තන හැකියාවක් ඇති ව ප්‍රේක්ෂකයන් අතර සිටින කොටස් පමණ යි."

ISBN
9789556565423
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රංගකලා සංකථනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.