ලාවණ්‍යා
ඉවසීමෙන් තොර වූ කිසියම් දිව්‍යමය බලවේගයක් විසින්, හුදෙකලා කඳුකර මාවතක දී ඔවුන් දෙ දෙනා මුහුණට මුහුණ ලා මුණ ගස්වා, ඔවුන් ගේ දෙ හද එක් කොට සම්බන්ධ කරවූයේ ය. මේ නිරාවරණිත, ක්ෂණික දිව්‍යමය දර්ශනයෙහි අකුණුසරක් බඳු ආලෝකය, අඳුරු පසුබිමෙහි කැටම් වෙමින්, නිශා කාලයන්හි දී ඔවුන් දෙ දෙනා ගේ සිත් තුළ නිරතුරු ව ගැවැසුණේ ය.
Farewell Song නවකථාව, නොබෙල් ත්‍යාගලාභී රබීන්ද්‍රනාථ ඨකුරයන් ගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය ලෙස විස්තර කරනු ලැබ ඇති අතර එය බෙංගාලි සාහිත්‍යෙයහි ලා ඔහුට හිමි වූ ආධිපත්‍යය විවේචනයට ලක් කළවුන් වෙත ඔහු එල්ල කළ ජයග්‍රාහී ප්‍රතිචාරය බවට ද පත් ව ඇත. නිර්මාණාත්මක කාව්‍ය හා සමඟ සුන්දර වුව ද විනෝදවත් භාවයෙන් යුක්ත වන ආඛයානය සම්මිශ්‍රණය කොට, ලෞකික මනුෂ්‍ය ප්‍රේමය පිළිබඳ ව ලියන ඔහු, එසේ කිරීමේ දී අකාලික වූ සාහිත්‍ය නිර්මාණයක් බිහි කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.