කුමුදිනී
About this book
තත්කාලීන සමාජයෙහි වානිජවාදයේ නැඟීම හා වෙළෙඳ කුලය ස්ථාපිත වීම සියුම් අන්දමින් නිරූපණය කැරෙන ‘යෝගයෝග්’ නවකථාව, රබීන්ද්‍රනාථයන් ගේ Chokher Bali (1901-02), Naukadubi (The Wreck, 1903-5), Gora (1907-10), Ghare Baire (The Home and the World, 1915–16) වැනි නවකථාවලින්වෙනස් ව යමින්, වඩාත් සමාජ යථාර්ථය වෙත යොමු ව ඇත. ‛වෛවාහකත්වය වූකලි, තව මත් මිනිසා ගේ අසන්තුෂ්ටියේ හා පරිහානියේ ඉතා බියජනක මූලාශ්‍රයන්ගෙන් එකක් ලෙස පවතින්නකි. මෙයට හේතුව වන්නේ ‘කාන්තාව තුළ පවතින 'ශක්ති' පදාර්ථය හඳුනා ගැනීමට ස්වාමිපුරුෂයා තුළ පවතින නොහැකියාව ය’ යනුවෙන් රබීන්ද්‍රනාථයන් පවසන අදහස, යෝගයෝග් නවකථාවෙහි යටිපෙළ අර්ථය පිළිබඳ ඉඟියක් සපයයි.
Details
ISBN
9786245858118
පිටු ගණන (Pages)
375
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review