Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සැල්ටිකෝවු ෂෙඩ්රින් - ගොලොවුල්යෝවු පවුලේ කථාන්දරය

සැල්ටිකෝවු ෂෙඩ්රින් - ගොලොවුල්යෝවු පවුලේ කථාන්දරය

About this book

''ප්‍රවේණි දාසක්‍රමයේ නරකම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකටම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි රදලයන් හා වහල් භාවයේ බැඳී සිටි ගොවිජනයා පමණක් නො ව, වරප්‍රසාද හිමි අහිමි කවර සමාජ පන්තියක් වුව ද පරිහානිගත වෙමින් තිබිණ. මුළුමනින් ම අයිතිවාසිකම් අහිමි වූ පරිසරයක් තුළ, වංචාව, කෛරාටික භාවය මුල් තැන ගෙන තිබිණ. කවර මොහොතකට වුව ද කෙනෙකු තළාපෙළා විනාශ කැර දමනු ඇත යන භීතිය සමාජය පුරා පැතිර තිබිණ යනුවෙන් ෂෙඩ්රින් තම ළමාවියෙහි අත්දැකීම් ගැන පවසයි.

 

ISBN
9786245546466
පිටු ගණන (Pages)
538
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සැල්ටිකෝවු ෂෙඩ්රින් - ගොලොවුල්යෝවු පවුලේ කථාන්දරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.