Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ධෛර්ය මාතා

ධෛර්ය මාතා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
“ධෛර්ය මාතා” විසිවන සියවසේ ලෝකයේ මහා නිට්‍ය කරුවකු හා කවියකු වන ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ටි විසින් රචනය කල Mutter Courage und ihre kinder ජර්මන් වේදිකා නාට්‍යයේ Mother Courage and her children මැයෙන් වූ ඉංග්‍රීසි පරිවර්තන හා අනුවර්තන 19 ක් අතරින් 1980 වසරේ ජෝන් විලට් විසින් කළ පරිවර්තනයෙහි රංජිත් විජේනායක විසින් සිදු කරන ලද පූර්ණ සිංහල පරිවර්තනය ය. Mutter Courage und ihre kinder හෙවත් Mother Courage and her children විසිවන සියවසේ බිහිවුන හොඳම නාට්‍ය පිටපත වශයෙන් සමහරුන් විසින් සැලකෙන අතර, එය ලෝකයේ බිහිවූ හොඳම යුද විරෝධී නාට්‍ය අතරෙන් එකක් බවට හැමදෙනාම පාහේ එකඟ වෙති. එපික් රංග කාලව හා දුරස්ථකරණය වැනි බ්‍රෙෂ්ටිගේ නාට්‍ය සංකල්ප වඩා හොඳින් ව්‍යවහාරයට ගැනෙන නාට්‍ය පිටපත සැලකෙන්නේ ද මෙයයි.
ISBN
9786245542055
පිටු ගණන (Pages)
125
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ධෛර්ය මාතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.