විසිරූ මල් පෙති 2

Special Price රු. 1,376.00 Regular Price රු. 1,720.00
In stock
SKU
wisiru-mal-pethi-2-sithu-sithuwili-nohadunnani

"මට උඹට කලින් මේ ලෝකෙ දාලා

යන්න වෙයි. ඒත් මේ හැමදේම මගේ විතරක් 

කරන් හිටපන් චූටි

මම මැරෙන්න බය මිනිහෙක් නෙමෙයි

ඒත් උඹව දාලා මැරෙන්න

මම බයයි.

උඹේ එක ඇහි පිල්ලමකටත්

මම ආදරෙයි ගොඩක්.

ඒ තරම් උඹට ආදරේ කරන්න

වෙනකාටවත් බෑ.

මම නැති කාලෙක

වෙන එකෙක් එක්ක සතුටින් ඉන්න

කියන්න තරම් මම

හොඳ එකෙක් නෙමෙයි.

ඒතරම් උඹට මම ලෝභයි”

Back to Top