විසිරූ මල් පෙති 2
About this book
"මට උඹට කලින් මේ ලෝකෙ දාලා
යන්න වෙයි. ඒත් මේ හැමදේම මගේ විතරක්
කරන් හිටපන් චූටි
මම මැරෙන්න බය මිනිහෙක් නෙමෙයි
ඒත් උඹව දාලා මැරෙන්න
මම බයයි.
උඹේ එක ඇහි පිල්ලමකටත්
මම ආදරෙයි ගොඩක්.
ඒ තරම් උඹට ආදරේ කරන්න
වෙනකාටවත් බෑ.
මම නැති කාලෙක
වෙන එකෙක් එක්ක සතුටින් ඉන්න
කියන්න තරම් මම
හොඳ එකෙක් නෙමෙයි.
ඒතරම් උඹට මම ලෝභයි”
Details
ISBN
9786245558612
පිටු ගණන (Pages)
368
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review