සක්වළ චක්‍රය

Special Price රු. 855.00 Regular Price රු. 950.00
Out of stock
SKU
sakwala-chakraya-dinesh-gunathilaka-samarawickrama-dayawansha

සක්වළ චක්‍රය වනාහි ඈත එපිට විශ්වය ගවේෂණය සඳහා

අතීත ශ්‍රී ලාංකිකයන් විසින් භාවිතා කරන ලද තාරකා දොරටුවක් බව කියැවේ.

සතුරු උපද්‍රව නිසා විනාශ වී ගොස්, බොහෝ කලක් නිද්‍රාශීලීව පැවති ලංකාවේ

දකුණු දිග පිහිටි එක්තරා තාරකා දොරටුවක්, කුඩා ළමුන් පිරිසකගේ වීර ක්‍රියා ද සමඟ,

ඈත එපිට විශ්වය ගවේෂණය සඳහා මෙසේ සක්‍රීය වූ වගයි!

Back to Top