සක්වළ චක්‍රය
About this book
සක්වළ චක්‍රය වනාහි ඈත එපිට විශ්වය ගවේෂණය සඳහා
අතීත ශ්‍රී ලාංකිකයන් විසින් භාවිතා කරන ලද තාරකා දොරටුවක් බව කියැවේ.
සතුරු උපද්‍රව නිසා විනාශ වී ගොස්, බොහෝ කලක් නිද්‍රාශීලීව පැවති ලංකාවේ
දකුණු දිග පිහිටි එක්තරා තාරකා දොරටුවක්, කුඩා ළමුන් පිරිසකගේ වීර ක්‍රියා ද සමඟ,
ඈත එපිට විශ්වය ගවේෂණය සඳහා මෙසේ සක්‍රීය වූ වගයි!
Details
ISBN
9786245710300
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review