Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / අභිරහස් / කොල්ලකෑමක් පසුපස

කොල්ලකෑමක් පසුපස

About this book

කෙළිලොල්
ගැටවරයින් පිරිසක් වටා
නිර්මාණය වන අබිරහසක්!

කවිඳුගේ පාපැදියට
සිදුවූයේ කුමක්ද ?

අතුරුදන් වූ
පා පැදිය සොයා යන
තරුණයන් හට
මුහුණපෑමට සිදුවන්නේ කුමකටද?

Details
ISBN
9789551596088
පිටු ගණන (Pages)
79
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණය නවතා ඇත - Out of Print
Write a review

You're reviewing: කොල්ලකෑමක් පසුපස

Reviews are published once a member of our team has read them.