ඉලක්කය හඹා යන චිත්ත බලය

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
ilakkaya-haba-yana-chiththa-sumanadasa-samarasingha-sarasavi

ලෝකයේ වෙනස් කිරීමට පුරෝගාමී වූ දාර්ශනියන්, විද්‍යාඥයන්, ගවේෂකයන්, කලාකරුවන් ඇතුළු මහ ධන කුවේරයන් බිහි කරන්නට සමත් වු චිත්ත ධර්ම විද්‍යා රහස් මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇත.

ජනතාවගේ මුල් බැස ගත් චින්තන රටා, නව මඟකට යොමු කර, උචිත මිනිසා ලෙස හැඩ ගස්වා සුදුස්සෙකු බවට පත් කරන්නට දිරිය හා වීර්යය සමග අධිෂ්ඨානශීලි පව වගා කර ගන්නටත් මේ පොත අනුබලයකි.

Back to Top