Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මනෝ විද්‍යාව / ඉලක්කය හඹා යන චිත්ත බලය

ඉලක්කය හඹා යන චිත්ත බලය

About this book

ලෝකයේ වෙනස් කිරීමට පුරෝගාමී වූ දාර්ශනියන්, විද්‍යාඥයන්, ගවේෂකයන්, කලාකරුවන් ඇතුළු මහ ධන කුවේරයන් බිහි කරන්නට සමත් වු චිත්ත ධර්ම විද්‍යා රහස් මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇත.

ජනතාවගේ මුල් බැස ගත් චින්තන රටා, නව මඟකට යොමු කර, උචිත මිනිසා ලෙස හැඩ ගස්වා සුදුස්සෙකු බවට පත් කරන්නට දිරිය හා වීර්යය සමග අධිෂ්ඨානශීලි පව වගා කර ගන්නටත් මේ පොත අනුබලයකි.

ISBN
9789553111142
පිටු ගණන (Pages)
146
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉලක්කය හඹා යන චිත්ත බලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.