Back to Top
යක්ඛ - සිව් හෙළයේ යක්ඛයන්ගේ කතාව
Special Price
රු. 1,020.00
Regular Price
රු. 1,200.00
Out of stock
SKU
yakka-chathura-chaminda-sooriya
වසර දහස් ගණනකට පෙර අතීතයක්, හෙළ දීපය පුරා විහිදී සිටින විවිධ ගෝත්‍රයන්, ඒ අතරින්, සැම අතින්ම ශක්තිමත් වූ ගෝත්‍රයක්,
එකීනෙකාට නොදෙවෙනි වූ ප්‍රාදේශීය පාලකයන්, නමුත්, එක්තරා දිනයකදී සියල්ලන් නොසිතූ දෙයක් සිදු විය. එය හෙළදීපයේ අනාගතය තීරණය කළ දිනයක් විය.
සිව් හෙළ දීපයේ යක්ඛයෝ, මේ ඔවුන්ගේ කතාවයි...