Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / යක්ඛ - සිව් හෙළයේ යක්ඛයන්ගේ කතාව

යක්ඛ - සිව් හෙළයේ යක්ඛයන්ගේ කතාව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වසර දහස් ගණනකට පෙර අතීතයක්, හෙළ දීපය පුරා විහිදී සිටින විවිධ ගෝත්‍රයන්, ඒ අතරින්, සැම අතින්ම ශක්තිමත් වූ ගෝත්‍රයක්, 

එකීනෙකාට නොදෙවෙනි වූ ප්‍රාදේශීය පාලකයන්, නමුත්, එක්තරා දිනයකදී සියල්ලන් නොසිතූ දෙයක් සිදු විය. එය හෙළදීපයේ අනාගතය තීරණය කළ දිනයක් විය. 

සිව් හෙළ දීපයේ යක්ඛයෝ, මේ ඔවුන්ගේ කතාවයි...

ISBN
9786245638192
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යක්ඛ - සිව් හෙළයේ යක්ඛයන්ගේ කතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.