Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රැයෙහි මතුවෙන රූ

රැයෙහි මතුවෙන රූ

About this book

විවාහ වී මධුසමය ගතකිරීමට යන තරුණ යුවලක්,
එහිදී ඔවුනට මුහුණ දීමට සිදුවන අද්භූත සිදුවීමක් දාමයක්,
රාත්‍රියේ ඔවුන් හමුවට පැමිණෙන රූමත් තරුණිය කවුරුන්ද,
තද වර්ෂාව මධ්‍යයේ අහම්බෙන් හමුවු අමුත්තා කවුද,
ඒ ''රැයෙහි මතුවන රූ'' ද?

Details
ISBN
9789556565409
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රැයෙහි මතුවෙන රූ

Reviews are published once a member of our team has read them.