Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මණි මේඛලා හෙවත් මායා බන්ධනය

මණි මේඛලා හෙවත් මායා බන්ධනය

About this book

මම සැලෙන හදින් යුතුව එම ස්වර්ණමය කුටියට ඇතුළු වීමි. කුටිය තුළ දල්වා තිබූ විලක්කුවල ආලෝකය වැටී බිත්ති සරසා තිබූ රන්පත් දිදුළමින් පැවතියේ ය. ඒවායින් නික්මුණු කාන්තියෙන් මාගේ දෙනෙත නිලංකාරව යන්නාක් මෙන් දැනිණි. කුටිය අභ්‍යන්තරයේ ඇති ස්වර්ණමය යහනේ සැතපී සිටි එන්කි කුමරියගේ රුව මා නෙත ගැටුණේ ඒ මොහොතේ දී ය.

එහෙත් මීළඟ නිමේෂයේදී කිසිවකු කර්කශ හඬකින් මා අතමතන්නාක් මෙන් ඇසිණි. තව දුරටත් මාගේ නෙත් ඉදිරියේ නිසලව සිටින්නේ ඇය නොවේ… ඇයත් ඇයගේ පරිවාර කුමාරිකාවන් සිව් දෙනාත් අතුරුදහන්ව ඇත… එසේ නම් මා දුටුවේ මායාවක් ද?

ISBN
9789559894384
පිටු ගණන (Pages)
164
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මණි මේඛලා හෙවත් මායා බන්ධනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.