සාර්වී

Special Price රු. 1,215.00 Regular Price රු. 1,350.00
In stock
SKU
sarwee-shaymika-j-basnayaka-jayadada-publisher

අමාවක කළු අහසකට

පෑයු පුර සඳ

අකුරු ගෙත්තම් කරන නුඹම විය...

නීල වටකුරු නෙත් යුගළ නුඹේ

මගේ දිවි මගම එළිය කරනා පහන විය..

මඟ බලා සිටි දවස අපේම වුණු කළ

සොඳුරු හිමිකාරිය නුඹම විය...

නුඹයි අසෙනි වර්ෂාව

දැවෙන සිත මා, නිවාලන

මේ කවියේ තනුව විකසිත කරන

සොඳුරු පද පේළි වී ඇත නුඹ...

එකම පැතුම මා පතන

නුඹම වන්නයි මගේ පතිනිය

ලබන හැම භවයක...

ඉතින් අවසර

වෙන්න නුඹේ දිවි මඟට

සොදුරු සඳකඩ පහණ.

 

කවිරු මදහස් ඉරුගල් බණ්ඩාර

Back to Top