Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සාර්වී

සාර්වී

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

අමාවක කළු අහසකට

පෑයු පුර සඳ

අකුරු ගෙත්තම් කරන නුඹම විය...

නීල වටකුරු නෙත් යුගළ නුඹේ

මගේ දිවි මගම එළිය කරනා පහන විය..

මඟ බලා සිටි දවස අපේම වුණු කළ

සොඳුරු හිමිකාරිය නුඹම විය...

නුඹයි අසෙනි වර්ෂාව

දැවෙන සිත මා, නිවාලන

මේ කවියේ තනුව විකසිත කරන

සොඳුරු පද පේළි වී ඇත නුඹ...

එකම පැතුම මා පතන

නුඹම වන්නයි මගේ පතිනිය

ලබන හැම භවයක...

ඉතින් අවසර

වෙන්න නුඹේ දිවි මඟට

සොදුරු සඳකඩ පහණ.

 

කවිරු මදහස් ඉරුගල් බණ්ඩාර

ISBN
9786246273019
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සාර්වී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.