Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වැහි කෝඩ

වැහි කෝඩ

About this book

මහමේරු පර්වතය හදවත මත තැබුවාක් මෙන් බර ගතියක් දැනෙයි.

හදවත මහ වේදනාවකින් පීඩා විදියි. සුළුවට තිබු තුවාලය වණයක් වී පැසවයි. රක්ත පැහැති රුධිරය ගලයි. මේ සියල්ලම ප්‍රේමයේ නමටය. හිමි වෙලා අහිමි වූ ප්‍රේමයේ නමටය. ප්‍රේමයේ නොඉඳුල් සුසංයෝගයේ ප්‍රේම ස්වරය උදෙසාය. ඉතින් මා නොමැතිව ඔවුන් තුටු සිතින් ඉදිරියේදී පවත් වෙනු ඇත. දිනෙක මා අසල හිඳි සියල්ලන්ගේ ම හදවත් මල්ලේ මා අපූරු මතකයක් වෙනු ඇත.

ඔවි... එය සේපාලිකා මල් සුවඳ විසිරුණු දිලි දිලි නිවෙන තරුවක් තරමට අපූරු මතකයක් වෙනු නියතය.

ISBN
9786246273040
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වැහි කෝඩ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.