කිංකිණි
About this book
රිං රිං හඬ පතුරුවනා පුංචි කටහඬයි
කැරලි ගැසුන කොණ්ඩයනම් හරි අපිළිවෙලයි
පාන්දරම නැඟිටින්නට හරිම කම්මැලී
කවුදැයි ඒ කියනවා නම් අපේ කිංකිණියි...
නා පිරිසිදු වී උදේම සුවඳ හමන්න
දත කට මැද කෑම වේල බඩට දමන්න
සුවඳට ලස්සන මල් මල් ගවුම් අඳින්න
කම්මැලි කම හරස් වෙනවා කිංකිණි ඔන්න...
යාළුවෝ සැම දුරස් වෙන්නෙ අලසකම නිසයි
පින් මහිමෙට ඉතිරි වෙන්නෙ යාළුවා මිහිරි යී
ඇයගෙන් පාඩම් ඉගෙනී ගතිගුණ හුරු වෙයි
කලණ මිතුරු ඇසුර නිසා කිංකිණි හොඳ වෙයි...
පුංචි පැටවු අපි හැමෝම සිතට ගනිමු ද
පිරිසිදු වී කඩිසර වී දවස ගෙවමු ද
පුංචි සන්දියේ ඉඳන්ම හොඳ උගනිමු ද
රට ලෝකෙට වැඩදායී මිනිසෙක් වෙමුද...
පද රචනය :- ඉමාෂා මදූෂානි සපුගේ
Details
ISBN
9786249947306
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review