Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ආලේ ගින්දර

ආලේ ගින්දර

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

මුලින්ම ඉපදුණු දරුවෝ දෙන්නා පිරිමි දරුවෝ වෙද්දි මම ආසා වුණේ සුරංගනාවියක් වගේ දුවෙකුට. ඒ ආසාව හරි ඉක්මනින් හැබැවෙලා උඹ මගේ ළඟට ආවා. උඹ ඉපදුණු දවසේ මම මහ හුඟාක් සතුටු වුණා. රෝස පාට පැනලයකින් ඔතලා මගේ අත උඩ හිටපු පුළුන් බෝලෙට මම වසුන්දරා කියලා නම තියද්දි උඹ හරි හැඩට චුට්ට චුට්ට ලොකූ වෙන්න ගත්තා. උඹ එදා ඉදන් හරි අහිංසකයි. ඒ වගේම ඕන කෙනෙක් එක්ක ඉක්මනට යාළු වෙන්න පුළුවන් හැකියාවක් මගේ ලොකූ දුවට තිබ්බා.
මගේ ලොකූ කෙලී හරි ලස්සනට ඇබින්දෙන් ඇබින්ද ලොකූ වෙද්දි මට බය හිතුණා. ඒත් ඒ බය මට අමතක වුණේ උඹ හොඳට ඉගෙන ගනිපු හන්දා. උඹ හරි අහිංසක දරුවෙක්. ඒත් දවසක්... මට උඹේ අම්මා කියපු කතාවත් එක්ක උඹ ගැන බය හිතුණා.

ISBN
9786249947313
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආලේ ගින්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.