Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර

ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book
චාමිකර වීරසිංහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් පළකරනු ලබන "සන්ඩේ ඔබ්සර්වර්" පුවත්පතේ මාධ්‍යව්දියෙකු ලෙස කටයුතු කරයි. ජනශ්‍රැති සම්බන්ධ හැදෑරීම් හි යෙදෙන අතර නිර්මාණශීලි ලේඛනයට කැපවී සිටින ඔහු බටහිර සංගීතය ද හැදෑරූ නිපුණ ගිටාර් වාද්‍ය ශිල්පියෙකි. ලේඛන පරම්පරාවකට උරුමකම් කියන චාමිකර විසින් පරිවර්තනය කරනු ලැබූ "ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර" කතා එකතුව අපූරු ආකාරයට ඉදිරිපත් කර තිබේ.

- ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ISBN
9558811556
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.