අමතක මතක

Special Price රු. 1,350.00 Regular Price රු. 1,500.00
In stock
SKU
amathaka-mathaka-chalani-weerasinghe-ahas-publishers

"මීට අවුරුදු හතරකට කලින්, දෙදාස් දහ අටේ ජුනි විසිතුන සෙනසුරාදා රෑ උණවටුනේ මම ජිවිතේ මහා දරුණුම අත්දැකීමකට මුණ දුන්නා. නම ගම නොදන්න ආගන්තුකයෙක් මාව එදා බේර නොගත්තානම් මම සමහරවිට අද ජීවතුන් අතර නැති වෙන්නත් ඉඩ තිබ්බා. ස්තුතියි මට ජිවිතේ දුන්නට. ඔයා දුන්න සිහිවටනය අදත් මගේ ළග පරිස්සමට තියෙනවා. ඉන්න තැනක හොඳින් ඉන්න. මේ ලෝකේ හරි පුංචියි. කවදාකම හරි අපි මුණගැහෙයි. ඒත් මට ඔයා ගැන මතක එකම එක සලකුණ තාමත් බාගෙට හිතේ ඇඳිලා තියෙන ඒ අසම්පුර්ණ මකර රූපය විතරයි. හැමදාම සතුටින් ඉන්න. මම ජිවිත කාලෙටම ඔයාට ණයගැතියි.”

Author චලනි වීරසිංහ - Chalani Weerasinghe (2)
Publisher අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers (48)
More Information
ISBN 9786245671502
පිටු ගණන 336
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අමතක මතක
Back to Top