රිදුම් අතැර
About this book
අතට අහුවෙන හැම දේකින්ම ඒ මුණ පොඩි වෙන්න ගහන්න හිතෙන හැඟීම මම දරාගන්නේ අමාරුවෙන්. වැස්ස කියලා දෙපාරක් නොහිතා වාහනයෙන් බැහැලා ඒ දොර වහලා දැම්මේ නැනෝ අම්මගේ චුටි මහත්තයාගේ කම්මුලට ගහන්න තරම් වේගයෙන්.
ඒ එක්කම වාහනයේ පැති වීදුරුව ස්වයංක්‍රීයව පහත් වෙද්දී නැනෝ අම්මගේ චුට් මහත්තයාගේ දුඹුරු ඇස් මගේ ඉස්සරහා දිලිසුනේ ජයග්‍රාහී හිනාවක් එක්ක.
"භානුක..."
“භානුක ධර්මරාජා...
නම ගම දන්නේ නෑ කිව්වනේ. දැන් දැනගන්නවා. මාත් එක්ක එකට එක කියලා තමුන් කරගන්නේ ලොකු වැරැද්දක්. අන්න ඒක විතරක් ඔළුවට දාගෙන දැන් ඔහොම්ම ම ඇවිදගෙන ගෙදර යනවා."
Details
ISBN
9786246266486
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review