Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අතින් අත් නොහැර

අතින් අත් නොහැර

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"එතකොට ඔයාට ඕනේ මාව පෙන්නලා අම්මව රිද්දන්නද දීප්ත..?”

මම ඇස් පියාගත්තේ වාහනය නැවතුණු වේගයට. තව තත්පරයක් යන්න කලින් දීප්තගේ අතක් ඇවිත් මගේ බාහුවක තද වෙද්දී මම ඇස් පියාගෙනම හිටියේ කරකියාගන්න දෙයක් නැතිව.

"ඔයාට මාව එච්චරටම පහත් මනුස්සයෙක් වගේ පේනවද කවිත්‍රී..?”

"නෑ දෙයියනේ.. ඒත් මගේ ජිවිතේට ඔයා හොඳ වැඩියි දීප්ත. මන් වගේ අරටුවක් නැති ගෑනියෙක්ට වඩා ඔයාගේ ජිවිතේට වටින්නේ ඔයාට උදව්වක් දෙන්න පුළුවන් ගැනියෙක්. මම හැම පැත්තෙන්ම දුර්වලයි දීප්ත..”

මම මගේ වචන සාධාරණීකරණය කරගන්න දගලද්දී, දීප්තගේ තර්ජනාත්මක ඇස් මගේ මුණ උඩට කඩාගෙන වැටුණේ මම බලාපොරොත්තු වෙච්ච විදිහටම.

ISBN
978624679293
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අතින් අත් නොහැර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.