About this book
කළු පැහැති කබාය සමඟ කළු අත්වැසුම් මා තැන්පත් කරන ලද්දේ රථයේ පිටුපස අසුනෙහිය.
හදිසි අවස්ථාවක භාවිතයට ගැනීමට ගත් ක්ලෝරෆෝම් බෝනලය සහ සුදු පැහැ කුඩා තුවාය මා රථයේ ඉදිරිපස අසුනෙහි යට සැඟවූයේ අයිස් කැට පිර වූ කුඩා රිජිෆෝර්ම් බඳුනක බහා ලූ නිර්වින්දන එන්නතක් සහිත සිලින්ජර් කටුවද සමඟමය. මුදල් කොළ අතුරා සෑදු හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අඩංගු සුදු පැහැ පෙට්ටිට්ය මා කබිගෝලයට දමා වැසුවේ ව්යරුවෙන් සිහාසීය.
සියල්ල සිදු කළ යුත්තේ සූක්ෂමවය.
සාතන් මට බොහෝ ඈතය. මින් පෙර සිදු වූ සියල්ල සිදු වූයේ සාතන්ගේ සහය සමග සාතන්ගේ කැමැත්ත අනුවය. නමුත් මා අද සටන් වැදිය යුත්තේ තනිවමය. සාතන්ගේ සහය නොමැති තනි මිනිසෙකු ලෙසටය.
Details
ISBN
9786245671717
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review