Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බිනර මල

බිනර මල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මම දුර්වල කෙල්ලෙක් නෙවේ. මහියංගනය කාශ්ඨකපොලවේ මව් පියන්ද අහිමිව වියපත් සීයා සමග ජිවිතේ හා පොර බැදි මට දුක කියන දේ නුහුරු දෙයක් නොවේ.ඒත් මගේ පුංචි ලෝකයට දවසක් පෑයුවා ලස්සනම ලස්සන හඳක්. හඳ අපිට අල්ලගන්න, ළගට ගන්න, අයිති කරගන්න බෑ.දුරින් ඉදලා බලාගෙන ඉන්න විතරයි පුළුවන්. ඉතින් මම ඒ හඳට ආදරේ කළා. අසීමිතව ආදරේ කළා. අයිති නෑ කියලා දැන දැන ආදරේ කළා. මගේ ජිවිතයෙන් මම ආදරේ කරන ඒ ලස්සනම ලස්සන හඳ බැහැලා ගිහින් දැන් මාස ගණනක් වෙනවා.

ISBN
9786245671472
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිනර මල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.