Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෙනෙහසට අරුතක්

සෙනෙහසට අරුතක්

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අනේ සතිර ඔච්චර ආදරය කරන්න එපා දෙයියනේ . මට දරාගන්න බෑ...”

මම කිව්වේ කඳුළු පුරවගෙන ඇත්තමයි මට සතිරගේ මේ ආදරය බර වැඩි ලොකුම ලොකු කන්දක් වගේ...

"මගේ ආදරය බරයි තමයි දරාගන්න පුරුදු වෙන්න මැණික.."

ඒ සුවිසල් ළයට මාව ඇදගනිමින් ඔහු කියන්නේ... ඉතින් ඒ ළය මම යාන්තමින් සිපගත්තේ ඔහුට නොදැනෙන්න දැනුද කම් නැත.. මේ ගෙවෙන්නේ ජිවිතේ මල් පිපෙන කාලය. හරියට මට දැනෙන්නේ රොබරෝසියා මල් වැටුණ පාරක ඇවිදගෙන යනවා වගේ හැඟීමක්...

ISBN
9786245999422
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සෙනෙහසට අරුතක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.