Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳවත

සඳවත

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"දඩුවමක් දෙන්නම වෙනවා.”

"මට සමාව දෙන්න නිලමේ. මට යන්න දෙන්න. ආය කවදාවත් මේ වරද කරන්නේ නෑ. මම පොඩි නිලමේ කියන ඕනි දෙයක් කරන්නම්”

"ඕනිම දෙයක් කරනවාද? එහෙම නම් මට කැලෑ මල් පොකුරක් ඕනි”

"ආ..."

"මට හැමදාම කැලෑ මල් පොකුරක් ඕනි හැමදාම හවසට ඕනි"

කැලෑ මල් පොකුරක්...? හැමදාම හවසට... දෙවියනේ ඵ් මොන දඩුවමක්ද ඒ...?

ISBN
9786245671588
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.