Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අතැඟිලි

අතැඟිලි

About this book

"ආග්‍ර ඔයා අහලා තියේද..?”

"තද ශීත සුළං හමාවී

ශීත කාල පැමිණේවී

තද ශීත කුණාටු හමාවී

හිම කැට සහිත මහා නපුරු

සුලි සුළං හමාවී

එහෙත් වසන්තය එනවා සත්තයි කියා"

"මට වසන්තය එන්නේ නෑ අශ් ඒක

හීනයක්. ඇරත් මම වසන්තයටත් බය

මිනිහෙක්”

ඔහුගෙන් ගිලිහුනේ වේදනා බර සූසුමක්

ඇය ඔහු දෙසට හෙලුවේ ප්‍රශ්නාර්ථ

බැල්මක්

“වසන්තයට පස්සේ ආයෙත් ඉඩෝරය

එනවා අශ් ඒක ලෝක ධර්මතාව”

ඔහු පැවසුවේ ඇගේ බැල්ම වටහා ගෙන

"වසන්තය ලස්සන කරන මිනිස්සු

ඉඩෝරයටත් ලඟ ඉන්නවා නම්

ඉඩෝරයට බය වෙන්න ඕනි නෑ ආග්‍ර.”

ISBN
9786245999217
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අතැඟිලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.