සසර සුයාමය

Special Price රු. 900.00 Regular Price රු. 1,000.00
In stock
SKU
sasara-suyamaya-tanika-rodrigo-thara-publishers

අපේ හිත්වලට වහල් වෙලා මේ වගේ ආදර සම්බන්ධයක් පටන් ගත්තට මං වගේ කෙල්ලෙක්ට ඒක උරුම දෙයක් නෙමේ දෙව්රම්. දෙව්රම්ගේ අත විහාරාගේ මුවේ රුඳුණේ තවත් එවැනි වචන පිට කිරීමට අවස්ථාව අහුරමිනි. එහෙම කියන්න එපා මැණීක. මං එයාට කොච්චර ආදරේද මං මේ සංගීත පන්තායට එන්න තීරණය කරෙත් ඔයා හින්දමයි. අපු පළවෙනි දවසෙ ඉඳන් මං ඔයාට ආදරේ කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ.  

Back to Top